Category: local business

ගංජාවලින් අභිප්‍රේරණයක් ශක්තියක් ලැබෙනවා.. වහා නීතිගත කල යුතුයි..

ගංජා නීතිගත කිරීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බව ජනෙසත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කියා සිටිති. මේ ගැන තමන් විධිමත් ඉල්ලීමක් රජයෙන් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන බවත් උන්වහන්සේ…